රස්තියාදු ජීවිතය
පදනමක් විරහිත වූ රස්තියාදු ආදරයක ආරම්බය
Wednesday, January 11, 2017
THE LIFE
Life
is really simple,
but we insist on making it complicated.
ජාතිවාදය
ජාතිවාදයකින් තොරව සටන් වැදුණු
රණකාමියෝ
උබ කළුද සුදුද මට අදාළ නෑ
කන්න දුන්නම අතත් එක්ක
හපා කාපු
උබ
තවත් මේ රටට ඕනේ නෑ..
මේ
පිටවුනු උණ්ඩයත් එක්ක
මට
පවක් වගේම පිනකුත් එකතු වේවි..
රස්තියාදු ආදරය
පදනමක් විරහිත වූ
රස්තියාදු ආදරයක
ආරම්බය
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)