Wednesday, January 11, 2017

ජාතිවාදය

ජාතිවාදයකින් තොරව සටන් වැදුණු රණකාමියෝ

උබ කළුද සුදුද මට අදාළ නෑ 
කන්න දුන්නම අතත් එක්ක 
හපා කාපු 
උබ 
තවත් මේ රටට ඕනේ නෑ..
මේ 
පිටවුනු උණ්ඩයත් එක්ක 
මට 
පවක් වගේම පිනකුත් එකතු වේවි.. 

No comments:

Post a Comment